BY CRYPTO RAVIYA • AI MAGIC LAB
අතින් කරන්න පුලුවන් මැජික් අභිනයන් (Hand Gestures)
Doctor Strange Eldritch Mandala Shield එක සහ Sparks වැස්සක් කැරකැවීම.
චණ්ඩ Plasma Energy Core ආරෝපණය වී අත දිගහැරිය විට Fireball පිපිරීමක් මුදාහැරේ.
වේගවත් Arcane Laser Beams සහ ඉලක්ක ගත Homing Sparks විදීම.
අභ්‍යවකාශයේ දිලිසෙන Magic Runes ඇඳීම (Light trails) සහ Telekinesis ආකර්ෂණය.
විදුලි කිරණ (Electric Lightning bolts) සහ විශ්ව කම්පන තරංග මුදාහැරීම.